[youtube]https://www.youtube.com/watch?v=K3k0CG_agDs[/youtube]
[widget_area id=”video1″]
පොඩ්ඩන්ට නත්තල් කෑම වට්ටොරු / Easy Christmas Recipe / Sinhala Recipes ( 01 කොටස )
ඇපල් කේක්
බිත්තර 3
සීනී 80g
පිටි 80g
බේකින් පවුඩර් තේ හැදි 1 ක්
ෆ්‍රෙශ් මිල්ක් 30ml
එළවලු තෙල් 30 ml හෝ
දියකරගත් බටර් 30ml
ඇපල් ගෙඩි 2ක්
180 °C රත් කල අවන් එකෙ විනාඩි 35/40 අතර කාලයක් යනවා..මේ කාලෙ ඔයාලගෙ අවන් එකෙ හැටියට වෙනස් වෙන්න් පුළුවන් එනිසා කේක් එක අවන් එකෙන් ගන්න කලින් ටූත් පික් එකකින් ඇනල බලන්න …
ඩෙසර්ට් කප්
150 g ක්‍රීම් චීස් ( mascarpone , philadelphia cheese) ගන්න පුළුවන්
80 g අයිසින් සීනී
( සුදු සීනී ග්‍රයින්ඩර් කරල ගන්න පුළුවන් )
විපින් ක්‍රීම් 120ml ( යෝගට් එකක් ගන්න පුළුවන් )
ලේඩිෆින්ගර් ( වෙනුවට ඕනිම බිස්කට් වර්ගයක් කුඩු කරලා දිය කරගත් බටර් හැදි කීපයක් සමග ගන්න පුළුවන් )
https://youtu.be/Z4obEuxqUFc ක්‍රීම් චිස් හදන් විදිහ
ෆුල් ෆැට් කිරි ගන්න මේකට
මම අරන් තියෙන්නෙ ලෝෆැට් එක මට කන්න අවශ්‍ය නිසා .. නමුත් මේ වගෙ ඩෙසර්ට් එකකට ෆුල්ෆැට් කිරි එකකින් හදන්න හොද රසක් එකතු වෙනවා….
S U B S C R I B E
••••••••••••••••
YOUTUBE :- https://www.youtube.com/channel/UChSPFQCW6TW-tPC8bbnBxgA
FOLLOW
———————–
INSTAGRAM :-
https://www.instagram.com/doni.ammai
LIKE
———————-
FACEBOOK PAGE DONI AMMAI :- https://www.facebook.com/Doni.Ammai/
MOTHER’S DIARY DONI AMMAI :-https://www.facebook.com/Mothers-diary-Doni-Ammai-
#sinhalarecipes #christmas recipe#
[widget_area id=”video2recipe”]
[youtube search=yes]Doni Ammai – දෝණියි අම්මයි[/youtube]
Source video.
[widget_area id=”video3″]