පොඩ්ඩන්ට නත්තල් කෑම වට්ටොරු / Easy Christmas Recipe / Sinhala Recipes ( 01 කොටස )
ඇපල් කේක්
බිත්තර 3
සීනී 80g
පිටි 80g
බේකින් පවුඩර් තේ හැදි 1 ක්
ෆ්‍රෙශ් මිල්ක් 30ml
එළවලු තෙල් 30 ml හෝ
දියකරගත් බටර් 30ml
ඇපල් ගෙඩි 2ක්
180 °C රත් කල අවන් එකෙ විනාඩි 35/40 අතර කාලයක් යනවා..මේ කාලෙ ඔයාලගෙ අවන් එකෙ හැටියට වෙනස් වෙන්න් පුළුවන් එනිසා කේක් එක අවන් එකෙන් ගන්න කලින් ටූත් පික් එකකින් ඇනල බලන්න …
ඩෙසර්ට් කප්
150 g ක්‍රීම් චීස් ( mascarpone , philadelphia cheese) ගන්න පුළුවන්
80 g අයිසින් සීනී
( සුදු සීනී ග්‍රයින්ඩර් කරල ගන්න පුළුවන් )
විපින් ක්‍රීම් 120ml ( යෝගට් එකක් ගන්න පුළුවන් )
ලේඩිෆින්ගර් ( වෙනුවට ඕනිම බිස්කට් වර්ගයක් කුඩු කරලා දිය කරගත් බටර් හැදි කීපයක් සමග ගන්න පුළුවන් )
https://youtu.be/Z4obEuxqUFc ක්‍රීම් චිස් හදන් විදිහ
ෆුල් ෆැට් කිරි ගන්න මේකට
මම අරන් තියෙන්නෙ ලෝෆැට් එක මට කන්න අවශ්‍ය නිසා .. නමුත් මේ වගෙ ඩෙසර්ට් එකකට ෆුල්ෆැට් කිරි එකකින් හදන්න හොද රසක් එකතු වෙනවා….
S U B S C R I B E
••••••••••••••••
YOUTUBE :- https://www.youtube.com/channel/UChSPFQCW6TW-tPC8bbnBxgA
FOLLOW
———————–
INSTAGRAM :-
https://www.instagram.com/doni.ammai
LIKE
———————-
FACEBOOK PAGE DONI AMMAI :- https://www.facebook.com/Doni.Ammai/
MOTHER’S DIARY DONI AMMAI :-https://www.facebook.com/Mothers-diary-Doni-Ammai-
#sinhalarecipes #christmas recipe#
Source video.
Related Xmas Products:
- FILIPINO STYLE SPAGHETTI RECIPE | Noche Buena Recipe Ideas | Easy Christmas Recipes 🎄😋
- 13 Easy Recipes For An Unforgettable Christmas Spread • Tasty Recipes
- Bread Cookies | Chocolate Chip Cookies | Easy and Delicious Snacks | Bread Recipe |Christmas Recipes
- Marzipan Quick & Easy Recipe | 2 Ingredient Eggless Marzipan Recipe | Christmas Sweet
- Christmas Special Eggless Plum Cake Recipe without Oven | Easy Plum Cake Recipe ~The Terrace Kitchen
- Christmas Pudding Biscuit Cake Recipe | Christmas Recipes | Holiday Desserts | Twisted
- Easy Gelatin Recipe (Filipino Desserts) – Christmas Recipe
- Secret Basque Burnt Cheesecake Recipe | Creamy gooey easy cheesecake | Christmas Recipe |JolsKitchen
- Christmas Stir Fry Rice Recipe (Jamaican & Caribbean Cooking) | Recipes By Chef Ricardo
- Easy Christmas recipe: How to make Mars Bar Christmas crackles
- Easy Christmas recipe: How to make 3 ingredient frozen Christmas pudding
- Easy Christmas Cookies Recipe
- Best Christmas Recipe Ideas | Filipino Top Favorites For Noche Buena | (Easy Noche Buena Recipes)
- Super Moist Fruit Cake Recipe for Christmas /Simple and Easy Boiled Fruit Cake Recipe
- Christmas Pudding Cake Recipe – Easy Christmas Pudding without alcohol – Christmas Dessert Recipes
Last update 2024-12-14. Price and product availability may change.